අපගේ පුන්‍ය ගැලරි අංගයෙහි වැඩිදුර තොරතුරු
නොමිලේ බෙදාදීම සදහා සදහම් CD පට සකසමින්... මේ සදහා අතහිත දුන් සහ සම්බන්ධ උනා වූ වචනයකින් සිතුවිළි මාත්‍රයකින් හෝ සම්බන්ද උනාවූ සියලුම දෙනාට මෙයින් ජනිත වන්නාවූ පුණ්‍ය කුසලයන් විහිදී පැතිරී සියලු ලෝක සියලු සත්වයන්ටද නිවන් පුර්ණය කිරීමටම හේතු වාසනා වේවා!