036 226 7111
Toggle navigation
මුල් පිටුව
අපි ගැන
අපේ ඉතිහාසය
පුන්‍ය ගැලරිය
වැඩසටහන්
පුවත්
අපව අමතන්න
පුවත්
22 Oct 18
විශේෂ දැනුම් දීම
වහරක හිමියන්ගේ නාමය යොදාගනිමින් සහ උන්වහන්සේගේ පින්තුර ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තුරය ලෙස යොදාගනිමින් ඇතැමුන් සිදුකරන නොගැලපෙන ක්‍රියා පිළිබදව කෙරෙන විශේෂ දැනුම් දීම.
වැඩිදුර කියවන්න
22 Oct 18
සසර ණය ගණුදෙනු වලට වන්දි ගෙවෙන මේ මහා ආශීර්වාද පුජාව
සසර ණය ගණුදෙනු වලට වන්දි ගෙවෙන මහා ආශීර්වාද පුජාවට ඔබටත් සෑම මසකම සතියේ පළමුවන සහ තුන්වන සෙනසුරාදා සහ සම්බන්ධ විය හැක.
වැඩිදුර කියවන්න
16 Aug 18
යුගයේ මහා සදහම් පරිශීලනය
යුගයේ මහා සදහම් පරිශීලනය ලගදීම බලාපොරොත්තු වන්න...
වැඩිදුර කියවන්න
18 Jun 18
යුගයේ අති උත්තම මහා ධර්ම පරිශීලනය
මේ අපගේ නිවන් මග වඩමින් ලෝක සත්වයන්ගේ නිවන් මගට උපනිස ගෙනදෙමින් මේ උතුම් ත්‍රිපිටකය පරිශීලනය කොට අර්ථ ගැලපිය යුතු කාලයයි..
වැඩිදුර කියවන්න
01 Apr 18
ආහාර නිරෝධයෙන් නිවන් දකින හැටි...
"සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා - සියලූ සත්ත්වයෝ ආහාරය හේතුවෙන් පිහිටා සිටිති.” සියලූ සත්ත්වයෝ කිව්වම පියවි ඇහැට පෙනෙන ඝන ශරීර වගේම, පියවි ඇහැට නොපෙනෙන අරූප ලෝකවල ඉන්න බ‍්‍රහ්ම දේවතාවොත්, ගන්ධබ්බ අවස්ථාවල ඉන්න සියුම් ශරීර තියෙන සත්වයොත් අයිතියි. දහමෙ සඳහන් වෙන්නෙ, පංචස්කන්ධයට ඇලූම් කරන නිසා ”සත්ව” කියනව කියල. බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් හැර අනෙක් සියල්ලෝම පංචස්කන්ධයට ඇලූම් කරනවා. ආර්ය මාර්ගයට පත්වෙලා, පංචස්කන්ධයේ ආදීනව දැනගෙන, ඒ කෙරෙහි නොඇල්මක්, මිදීමක් උදෙසා කටයුතු කරන ආර්ය පුද්ගලයන් (සේකයන්) තුළත් යම් පමණකට පංචස්කන්ධය කෙරෙහි ඇල්මක් තියෙනවා.
වැඩිදුර කියවන්න
Previous Page
1
2
Next Page