පුන්‍ය ගැලරි අංගය

අපගේ පුන්‍ය ගැලරි අංගයෙහි වැඩිදුර තොරතුරු

අම දම් ඔසු ඔරු පූජාව

සංසර භව රෝගයට දම් ඔසු දුන් අති උත්තම බුදු රජාණන්වහන්සේ ප්‍රමුඛ අරිය මහා සංගරත්නයේ මහා ගුණ සිහි කරමින්.. අද දින පැවැත්වූ අම දම් ඔසු ඔරු පූජාව ඔබේ අතින් කල හා සමානව සැදැහැ සිතින් අනුමෝදන් වෙත්වා!