036 226 7111
Toggle navigation
මුල් පිටුව
අපි ගැන
අපේ ඉතිහාසය
පුන්ය ගැලරිය
වැඩසටහන්
පුවත්
අපව අමතන්න
වැඩසටහන්
21 Nov 18
මහා පහන් ආලෝක පූජාව මෙත් ගලනා පින් බිමේදී
දස අකුසල් අවිඳු අඳුරෙන් මිදී දස කුසලය නැමැති සදහම් ප්රඥා ආලෝකය වඩන්නට ඇති සියලු බාධක දුරුවී අරි අටගි මග වඩන්නට මිස දුටු ගති දුරුවී සමි දුටු ගති පහළ වේවා යන අදිටනින් සිදු කෙරෙන මහා පහන් ආලෝක පූජාව නොවැම්බර් මස 21 වන දින මෙත් ගනා පින් බිමේදී.
වැඩිදුර කියවන්න
20 Nov 18
කඨින මහා පිංකම් මාලාව වහරක දී
කඨින මහා පිංකම් මාලාව සහ මහා පහන් ආලෝක පූජාව නොවැම්බර් 20 සිට 22 දක්වා වහරක අරිය චින්තාශ්රමයේදී පැවැත්වීමට නියමිතයි.
වැඩිදුර කියවන්න
03 Nov 18
කඨින මහා පිංකම් මාලාව අනුරාධපුර
කඨින මහා පිංකම් මාලාව නොවැම්බර් මස 3 සහ 4 වැනි දිනයන් හී අනුරාධපුර අරිය චින්තාශ්රම බොදු සෙනසුනේ දී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් ආරාධනා...
වැඩිදුර කියවන්න
03 Nov 18
මහා ආශිර්වාද පූජාව
සසර ණය ගණුදෙනු ආදියට වන්දි ගෙවී නිදහස් වෙන මහා ආශිර්වාද පූජාව
වැඩිදුර කියවන්න
24 Oct 18
වප් පුන් පොහෝ දින වැඩ සටහන් මාලාව
වහරක අරිය චින්තාශ්රමයේ ඔක්තෝබර් 24 වන බදාදා වප් පුන් පොහෝ දින වැඩසටහන් මාලාව
වැඩිදුර කියවන්න
Previous Page
1
2
3
4
Next Page