වැඩසටහන් අංගය

අපගේ වැඩසටහන් අංගයෙහි වැඩිදුර තොරතුරු

කඨින මහා පිංකම් මාලාව වහරක දී

කඨින මහා පිංකම් මාලාව සහ මහා පහන් ආලෝක පූජාව නොවැම්බර් 20 සිට 22 දක්වා වහරක අරිය චින්තාශ්‍රමයේදී පැවැත්වීමට නියමිතයි.