036 226 7111
අපගේ පුන්ය ගැලරි අංගයෙහි වැඩිදුර තොරතුරු
කුඩා කල සිටම දහම ඇසීමට යොමුවෙනවා නම් එය ගොඩාක් වටින කාරණයක් වනවා. කුඩා දරුවා පිරිවෙන් ආශ්රිත පරිසරයට හුරු කිරීම ඉපැරණි කාලේ පවා තිබුණු ඉතා වටිනා ගුණ ධර්මයක්. මෑතකදී අපිත් එවැනි කටයුත්තක් ආරම්භ කලා...