පුවත් අංගය

අපගේ පුන්‍ය පුවත් අංගයෙහි වැඩිදුර තොරතුරු

යුගයේ අති උත්තම මහා ධර්ම පරිශීලනය

පරපුරෙන් පරපුරට අවබෝධය සහිතව කටපාඩමින් ගෙනෙන ලද ඒ උතුම් ධර්මාවබෝධය සහිත මහා මාර්ගඵල අධිගමයන් ගෙන් යුතු උතුමන් වහන්සේලා ටිකින් ටික අඩු වී ධර්මය ග්‍රන්ථාරූඪ කොට කාලයක් ගත වූ පසු සම්පූර්ණයෙන්ම නැතිවී ගියේය. ඉන්පසු මේ උතුම් බුද්ධ ධර්මය පොතට පමණක් සීමා විය. අද වන විට මේ සිදුවී තිබෙන පරිහානිය නවතා දමා අරුත් මතුකළ යුතු කාලය නොවේද? මේ අපගේ නිවන් මග වඩමින් ලෝක සත්වයන්ගේ නිවන් මගට උපනිස ගෙනදෙමින් මේ උතුම් ත්‍රිපිටකය පරිශීලනය කොට අර්ථ ගැලපිය යුතු කාලයයි..