පුන්‍ය ගැලරිය

සදහම් සංයුක්ත තැටි ලක්ෂයක් බෙදා දීමේ ධර්ම දානමය පුණ්‍ය කර්මය

නොමිලේ බෙදාදීම සදහා සදහම් CD පට සකසමින්... මේ සදහා අතහිත දුන් සහ සම්බන්ධ උනා වූ වචනයකින් සිතුවිළි මාත්‍රයකින් හෝ සම්බන්ද උනාවූ සියලුම දෙනාට මෙයින් ජනිත වන්නාවූ පුණ්‍ය කුසලයන් විහිදී පැතිරී සියලු ලෝක සියලු සත්වයන්ටද නිවන් පුර්ණය කිරීමටම හේතු වාසනා වේවා!

අම දම් ඔසු ඔරු පූජාව

සංසර භව රෝගයට දම් ඔසු දුන් අති උත්තම බුදු රජාණන්වහන්සේ ප්‍රමුඛ අරිය මහා සංගරත්නයේ මහා ගුණ සිහි කරමින්.. අද දින පැවැත්වූ අම දම් ඔසු ඔරු පූජාව ඔබේ අතින් කල හා සමානව සැදැහැ සිතින් අනුමෝදන් වෙත්වා!