වැඩසටහන් අංගය

අපගේ වැඩසටහන් අංගයෙහි වැඩිදුර තොරතුරු

සෑම මසකම පොදුවේ පැවැත්වෙන වැඩසටහන්

සැඟවුණු බොදු මග යළි විවර කරමින් වහරක අරිය චින්තාශ‍්‍රම බෞද්ධ විහාරස්ථානයේ සදහම් වැඩසටහන් පැවැත්වෙන කාල හෝරාවන්:

  • සෑම පුන් පොහෝ දිනකම සහ සෑම අමාවක පොහොය දිනකම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා - පෙහෙවත් සමාදානය, දහම් සාකච්ඡුා සහ විශේෂ පුණ්‍යානුමෝදනාව.
  • සෑම මසකම 1 වන සහ 3 වන සෙනසුරාදා ආශිර්වාද පූජාව සහ ධර්ම සාකච්ඡාව.
  • 2 වන සහ 4 වන සෙනසුරාදා භාවනා වැඩසටහන්

ගමන් මාර්ගය: නිට්ටඹුව - රුවන්වැල්ල ප‍්‍රධාන මාර්ගයේ ගෝණගල්දෙනිය හන්දියේ සිට වහරක අතුරු මාර්ගයේ මීටර 350 ක් පමණ දුරින් දකුණු පස.