වැඩසටහන් අංගය

අපගේ වැඩසටහන් අංගයෙහි වැඩිදුර තොරතුරු

නිකිනි පුන් පොහෝ දින වැඩසටහන් මාලාව

  • පෙ.ව. 04.30    උදැසන භාවනා වැඩසටහන
  • පෙ.ව. 07.30    උදැසන බුද්ධ පූජා උපහාරය
  • පෙ.ව. 06.55    සීල සමාදානය සහ ආර්ය මෙත් සිත
  • පෙ.ව. 08.55    අති පුජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් දේශිත පෙර නොඇසූ සදහම් දේශනය
  • පෙ.ව. 10.00    සදහම් ගැටළු සාකච්චාව
    පුජ්‍ය දිඹුල්කුඹුරේ උදිතරතනාලංකාර හිමිපාණන්
  • පෙ.ව. 11.15    දහවල් බුද්ධ පුජාව වැඩම කරවීම
  • ප.ව 01.00    ධර්ම දේශනය ධර්මයයි ඔබයි නිර්මාතෘ
    පුජ්‍ය හදපාන්ගොඩ නිවතාප හිමි
  • ප.ව 03.30    තුන්ලෝ සතට අරීය මෙත් සිත පතුරවමු
  • ප.ව 04.00    මෙත් සිතින් ලෝ සතට කෙරෙන
    මහා පුණ්‍යානුමෝදනය
  • ප.ව 05.00    පොහොය වැඩසටහන නිමාව