වැඩසටහන් අංගය

අපගේ වැඩසටහන් අංගයෙහි වැඩිදුර තොරතුරු

සදහම් ආලෝකය - මීගමුව අගුරුකාරමුල්ල මහා පන්සලේදී

සදහම් ආලෝකය ප්‍රඥාවෙන් කරුණාවට...
මීගමුව අගුරුකාරමුල්ල මහා පන්සලේදී සැප්තැම්බර් 23 හා 24 දෙදින පැවැත්වීමට නියමිතයි. මේ දහම් පිපාසයෙන් පෙලෙන ඔබට කරන සුහද ආරාධනාවයි...