වැඩසටහන් අංගය

අපගේ වැඩසටහන් අංගයෙහි වැඩිදුර තොරතුරු

නව මහා බුදුගුණ බලයෙන් සිදුකෙරෙන මහ රැකවරණය.

ඇවිදු අඳුර බිදෙත්වා!
අමාඑලිය නැගේවා!

බුදු ගුණ 1008ක ජීවම බක් පුර අටවක පොහොය දින උදෑසන 7:42ට සහ පහන් ආලෝක පූජාව සවස 6:16ට වහරක අරියචින්තාශ්‍රම බෞද්ධ විහාරස්තානයේදී පැවැත්වේ.