වැඩසටහන් අංගය

අපගේ වැඩසටහන් අංගයෙහි වැඩිදුර තොරතුරු

වෙසක් පුන් පෝදා වැඩසටහන් මාලාව

  • පෙර දින ප.ව 11.15 ට දියනොමුසු කිරිආහාර පූජාව සැකසීම ආරම්භය
  • පෙ.ව 07.00 ට උදෑසන බුද්ධ පූජා උපහාර වැධමවීම බුද්ධ පූජාව
  • පෙ.ව 08.00-08.45 තෙක් සීල සමාදානය හා ලෝ සතට සෙත් කෙරෙන ආර්ය මෛත්‍රී භාවනාව
  • පෙ.ව 08.45-09.30 තෙක් වහරක තෙරුන් වහන්සේගේ පටිගත කල විශේෂ ධර්ම දේශනය
  • පෙ.ව 09.30-11.00 තෙක් පලමු ධර්ම දේශනය - පූජ්‍ය අභයපුර මහින්දසිරි හිමි
  • පෙ.ව 11.05 ට දහවල් දානමය පූජාව වැඩමකරවීම හා සම්බුද්ධ පූජාව
  • ප.ව 01.00-03.30 තෙක් දෙවන ධර්ම දේශනය - පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප හිමි
  • ප.ව 03.30 ට ගිලන්පස පූජාව
  • ප.ව 04.00 ට මෙත් සිතින් ලෝ සතට සෙත් කෙරෙන පුණානුමෝදනය