වැඩසටහන් අංගය

අපගේ වැඩසටහන් අංගයෙහි වැඩිදුර තොරතුරු

නව මහා බුදුගුණ බලයෙන් සිදුකෙරෙන මහ රැකවරණය

වාර 1008 ක බුදු ගුණ ජීවම සමග සිදු කෙරෙන මහා පහන් ආලෝක පූජාව මැයි මස 22 වෙනි දින වහරක අරිය චින්තාශ්‍රමයේදී පැවැත්වේ. ජීවම උදෑසන 7.30 ට ආරම්භ කිරීමටත්, පහන් පූජාව සවස 5.43 ට ආරම්භ කිරීමටත් නියමිතයි. ඔබ සැමට මේ මහා රැකවරණය ලබා ලැනීමට බැති සිතින් ආරාධනා...