වැඩසටහන් අංගය

අපගේ වැඩසටහන් අංගයෙහි වැඩිදුර තොරතුරු

බුදුගුණ 1008ක ජීවම් බල පිහිටවීම

බුදුගුණ 1008ක ජීවම් බල පිහිටවීම 2018 ජූනි 20 වන දින උදෑසන 7:51 ට වහරක අරිය චින්තාර්ශ්‍රමයේදී පැවැත්වීමට නියමිතයි. පහන් දැල්වීම සවස 6:00 ට ආරම්භ වේ.